කුරැනෑගල නගර සීමාවේ . නිස්කලංක පරිසරයක .උතුරු මධ්‍යම කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුමට ඇවිදගෙන යන දුරින් සහ දඹුල්ල සහ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 300 ක දුරින් නගර මධ්‍යයට කිලෝමීටර් එකහමාරක දුරින් නවීන පන්නයේ දෙමහල් අංග අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත. සම්පූර්ණ නිවස ම ආවරණය වන පරිදි A/C හා කැමරා පද්ධතිය සවි කර ඇත. වෙනත් security system ද සවිකර ඇත විදුලිය විසන්ධි වුවහොත් generater ක්‍රියාත්මකවීමට සවිකර ඇත.ඉඩම් හෝ වාහන මාරුව ද සැලකේ.සම්පූර්ණ මිල මිලියන 3 ලක්ෂ 90 කි.

  • Bed rooms – 04
  • Bathrooms – 03
  • Living room
  • Dining room
  • 13 Perch Land
  • 2000 sq.feet
  • Walking Distance to North Central to the entrance of the Colombo Expressway
  • 300 m to Dambulla – Kandy road
  • CCTV camera
  • Security system
  • Generator
  • Best Residential Area
  • Clear deed
  • price – 390 lakhs (Negotaible)

 

Call More details  0770103985/ 0779723985

  •