For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

House For Sale In Kandy


  • House For Sale In Kandy
  • House For Sale In Kandy
  • House For Sale In Kandy
  • House For Sale In Kandy
  • House For Sale In Kandy

Description

Price : ₨ 24,500,000
Date : November 21, 2019
Ad Type : Sell
Location : Kandy, Sri Lanka

House For Sale In Kandy

නුවරින් නිවසක් විකිණීමට ඇත.

පර්චස් 10.5 කින් යුත් මෙහි වර්ග අඩි 1450 කි.

නිදන කාමර 3 ක් , නාන කාමර 2 ක් , විශාල සාලයක් , මුළුතැන්ගෙයක් 2 , කෑම කාමරයක් සහිත අංග සම්පුර්ණ නිවසකි.

මුළුතැන්ගෙවල් 2 කින් 1 ක් සහ නාන කාමර 1 ක් නිවසින් පිටත ඇත.

මහනුවර සීඝ්‍රයෙන් දියුණු වී ඇති කුන්ඩසාල නගරයේ සියලුම බැංකු , සුපර් මාකට් ඇතුලු ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන ඇතුලු ස්ථානයකි.

සියලු පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථානයකට හෝ පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි.

මිල ලක්ෂ 245 කි .

මිල ගණන් සාකච්චා කර ගත හැක.

Fully finished house

Perch – 10.5

Size – 1450 sq.f

Bedrooms – 3

Bathrooms – 2 ( Out side bathroom – 1 )

Living area

Dining room

Kitchen – 2 ( Out side kitchen – 1 )

Ideally suits for a business place or residence

Close to all banks , Super markets , Business places in Kundasala

High residential area & Commercial area

All city amenities

Price – 24,500,000 ( negotiable )

Call now

0718562679

0776020900


Location

Similiar Ads

Top