For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

House for sale in Gampaha | Yakkala


  • House for sale in Gampaha | Yakkala
  • House for sale in Gampaha | Yakkala
  • House for sale in Gampaha | Yakkala
  • House for sale in Gampaha | Yakkala
  • House for sale in Gampaha | Yakkala

Description

Price : ₨ 13,500,000
Date : May 24, 2019
Ad Type : Sell
Location : Yakkala, Sri Lanka

ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ කොස්කඳවල ප්‍රධාන පාරට මීටර් 500 ක පමණ දුරින් පිහිටි පර්චස් 121 ක ඉඩමේ කාමර 5 , සාලය , පැන්ට්‍රි සහිත කුස්සිය , නාන කාමර 2 , වෙනමම වැසිකිලිය , වාහන නැවතුම් පහසුකම් සහිත වර්ග අඩි 2600 ට වැඩි නිවස ඉක්මණින් විකිණීමට. ..

නල ජලය , විදුලිය , දුරකථන පහසුකම් ඇතුලු සියලු නාගරික පහසුකම් සහිතයි.

පොල් ගස් 30 , කොස් ගස් 4 , ක් ඇති අතර පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයකි.

යක්කල නගරයට කි.මි 3යි.

ලක්ෂ 135 යි.

121 perched land

more than 2600 sq.ft

5 bed rooms

2 bathrooms

Separate toilet

Living room

Kitchen with Pantry

Car porch

Water / electricity / telephone facilities

30 coconut tress

4 jack trees

calm environment

Highly residential area

500 m to Koskandawala road

Along Gampaha – Kirindiwela 231 bus route

3 km to Yakkala

Clear deeds

Price – 13.5 Million (Negotiable)

Call now.. 0778279105


Location

Similiar Ads

Top