ගල්කිස්ස ගාලු පාරට ඉතා ආසන්නව හොදින් ඉඩකඩ ඇති නිවස කුලියට දීමට ඇත

  • වර්ග අඩි 2000ක්
  • නිදන කාමර – 03යි
  • නානකාමර – 03යි
  • ඉදිරිපස කුඩා සාලය
  • සාලය
  • කෑම කාමරය
  • වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
  • කාර්යාලයකට , දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට , ගබඩාවකට ,   හෝ පන්ති සදහා වඩාත්  සුදුසුයි
  • මාසික කුලිය 90,000යි (මිල ගණන් සාකච්ජා කර ගත හැක)

අමතන්න

0770178854

0713710518

Well spacious house for rent near Mount Lavinia, Galle Road

  • 2000 sq.ft.
  • Bedrooms – 03
  • Bathroom – 03
  • Front small hall
  • Middle big hall
  • Dining area
  • Parking is available
  • Ideal for an office, Montessori with day care, Private classes or stores
  • Monthly rental  90,000 (negotiable)

Contact

0770178854

0713710518

  •