කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද,වායුසමනය කරන ලද නිදන කාමරයක් ඇතුලුව කාමර 3, උණු ජලය සමඟ නාන කාමරයක් සහ නිවසට පිටතින් නාන කාමර 1 , නිමා කළ ලද පැන්ට්‍රිය සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ පහල මාලයේ නිවස කුලියට දීමට ඇත. සුරතල් සතුන් ඇති කල නොහැක . නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාර්කින් ඇත. මාස හයක අත්තිකාරම්. මාසික කුලිය 57000/=

  • Ground Floor rent
  • 1500 sq.feet
  • 17.5 Perch land
  • Bed rooms – 03 ( 1 air conditioned room )
  • Bathrooms – 01( with hot water facilities )
  • Separate bathroom 01
  • Living room
  • Pantry
  • Fully Tiled
  • Roofed
  • parking space
  • No pets
  • 06 Month Advance
  • Monthly Rent – 57000/=

තවද නිවසට යාබද සම්පූර්ණ ටයිල් කරන ලද වායුසමනය කරන ලද කාමර 1, නාන කාමර 1 , පැන්ට්‍රියකින් සමන්විත ඇනෙක්සිය ද කුලියට දීමට ඇත.

Call More details 0768916867/0112177640 0773317208