පමුණුවිල ප්‍රදේශයෙන් රැකියාවේ නියුතු යුවලක් හෝ තරුණියන් සඳහා අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට.

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10
  • > වර්ග අඩි 2000
  • > නිදන කාමර 3 
  • > නාන කාමරය සහ පිටත වැසිකිලිය
  • > සාලය
  • > කුස්සිය
  • > ආරක්ෂිත තාප්ප, ගේට්ටු දමා ඇත.
  • > ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > කිරිබත්ගොඩ, කැලණිය යන නගර දෙකට ආසන්නව පිහිටා ඇත.
  • > මාසික කුලිය රු. 35,000/= ( මිල ගණන් සාකච්ඡා කරගත හැක )

++++ අමතන්න – 0713393901 / 0705658071