For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Rent Houses Rent

House for rent in Homagama


  • House for rent in Homagama
  • House for rent in Homagama
  • House for rent in Homagama
  • House for rent in Homagama
  • House for rent in Homagama

Description

Price : ₨ 65,000
Date : September 20, 2019
Ad Type : Rent
Payment Type : Monthly
Location : Homagama, Sri Lanka

House for rent in Homagama

හෝමාගම, ගලවිලවත්ත කාමර 4, නාන කාමර 2, මෙහෙකාර කාමරය හා වැසිකිලිය සමග තාප්පයෙන් වටවූ පර්චස් 26ක ඉඩමේ පිහිටි නවීකරණය කරන ලද තනි මහල් වි ශාල නිවස කුලියට හෝ බද්දට දෙනු ලැබේ.

ලක්ෂ 20ක පමණ වැය කර සම්පූර්ණ නිවස සහ ගෙවත්ත අලුතවැඩියා කර ඇත.

කාමර 3ක් Fully Air Conditioned

Brand new Bathroom fittings / Pantry Cupboards / Tile / Hot water / Ceiling / Well water / Pipe water / Electricity / Telephone පහසුකම්

වැදගත් ආරක්ෂිත පරිසරය

Doctor හෝ Lawyer කෙනෙකුට private practise සදහා වෙනම ගොඩනැගිල්ලක් වත්තේ ඇත

පළල් කාපට් පාර

හයිලෙවල් පාරට මීටර 200

මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පලට 1 කි.මී

NSBM විශ්ව විද්‍යයාලයට 5 කි.මී

හොමාගම රෝහලට 1 කි.මී

හොමාගම අධිකරණයට 2 කි.මී

Keels / Cargills / Arpico / Glomark / Pizza Hut / KFC කිලෝමීටරයක් ඇතුලත

වත්ත තුල වාහන 6ක් නැවැත්වීමේ පහසුකම්

මාසික කුලිය රු. 65,000/= (මිල ගණන් සාකච්චා කරගත හැක.)

මාස 6ක අත්ත්කාරම්

අයිතිකරු 0777576800

Homagama, galawilawatta 4 Bedrooms, 2 Bathrooms, Servant room & toilet, Newly renovated single story large house with parapet wall in 26 perch land for rent or lease.

Recently spent Rs. 2 million to renovate the whole house & garden.

3 Bedrooms fully Air Conditioned

Brand new Bathroom fittings / Pantry Cupboards / Tile / Hot water / Ceiling / Well water / Pipe water / Electricity / Telephone available

Decent environment

There is a separate building in the garden for a Doctor or Lawyer to do a private practise

Wide carpet road

200m to High level road

1 km to Makumbura main bus stand

5 km to NSBM university

1 km to Homagama hospital

2 km to Homagama Courts

Keels / Cargills / Arpico / Glomark / Pizza Hut / KFC within 1 km radius

Can park 6 vehicles in the garden

Monthly rent Rs.65,000/= (Negotiable)

6 Month advance

Owner 0777576800


Location

Similiar Ads

Top