දෙමටගොඩ දුම්රිය ස්ථානයට ආසන්නයේ මහල් නිවාස සංකිර්ණයේ , සියලු පහසුකම් වලින් යුක්ත  නිවස කුලියට දීමට ඇත

  • වර්ග අඩි 600යි
  • නිදන කාමර 2යි
  • කොළඹ මහා රෝහල , ළමා රෝහල , වෛද්‍ය විද්‍යාලය සහ සංඝමිත්තා , රත්නාවලී , ගෝතමී , අශෝක , නාලන්ද වැනි ප්‍රධාන පාසැල් වලට විනාඩි 15ක දුරකි
  • නව යුවලකට හෝ කුඩා පවුලකට වඩාත් සුදුසුයි
  • අත්තිකාරම් මුදල් සම්බන්දයෙන් සාකච්ඡා කර ගත හැක
  • මාසික කුලිය රු.25,000යි

Near the Dematagoda railway station  

  • 600 Sq.ft
  • 2 Bedrooms
  • 15 minutes drive to Colombo General Hospital, Children’s Hospital, Medical College and major schools such as Sangamitta, Ratnawali, Gothami, Asoka, Nalanda
  • Ideal for a newly wedded couple or a small family
  • Advance payments can be negotiated
  • Monthly Rental  Rs. 25,000

Contact   0718228100