For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Rent Commercial Property Rent

Commercial Building For Rent In Wattala


  • Commercial Building For Rent In Wattala
  • Commercial Building For Rent In Wattala
  • Commercial Building For Rent In Wattala
  • Commercial Building For Rent In Wattala
  • Commercial Building For Rent In Wattala
Description
Price : ₨ 175,000
Date : January 29, 2020
Location : Wattala, Sri Lanka

Commercial Building For Rent In Wattala

වත්තල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත

වර්ග අඩි – 1500

කොළඹ මීගමුව පාරට මුහුණලා පිහිටි නිවසක් සමඟ ඉඩමකි

අධිවේගී මාර්ග පිවිසුමට මී . 100 කි

අළුතින් පිහිටුවන ලද මැනින් වෙළඳපොළට මීටර් 200 කි

බැංකුවලට හා සුපර් මාකර්ට් වලට මිනිත්තු 2 ක දුරකි

පෑලියගොඩ මත්ස්‍ය මධ්‍යස්ථානයට මී . 500 කි

කාර්යාලයකට , ගබඩාවට , වෙයාහවුස් එකකට හා ස්පා එකකට හා අනෙකුත් ව්‍යාපරික කටයුතු සඳහා සුදුසුය

වාහන නැවැත්වීමේ ඉඩ කඩ ඇත

ඉහ්ළ වාණිජමය හා නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මාසික කුලිය : 175,000 කි . මිල ගණන් සාකච්ච කර ගත හැක

Size – 1500 sq.f

House with land facing to the Colombo Negombo road

100 m to express way entrance

200 m to newly established manning market

2 minutes to banks and super markets

500 m to central fish market , Peliyagoda

Suitable for an office , Store , Warehouse & Spa etc

Parking spaces available

High commercial & Residential area

All city amenities

Price : 175,000 per month ( negotiable )

Call now

0764182299

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top