For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Rent Commercial Property Rent

Commercial Building For Rent In Talawatugoda


  • Commercial Building For Rent In Talawatugoda
Description
Price : Price On Call
Date : February 14, 2020
Location : talawatugoda

Commercial Building For Rent In Talawatugoda

තලවතුගොඩ , පැලවත්ත ප්‍රධාන පාරේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ල කුලියට දීමට ඇත.

ව්‍යාපාරයකට හෝ කාර්යාලයකට සුදුසුය

කුලිය

* පළමු වසර – වර්ග අඩි 1 කට රුපියල් 95 බැඟින්

* දෙවනි වසර – වර්ග අඩි 1 කට රුපියල් 105 බැඟින් ( මිල ගණන් සාකච්චා කර ගත හැක )

ඉන් අනතුරැව සෑම වසරකම 6% කින් වැඩි වේ

අත්තිකාරම් මුදල – මාස 18 ක අවශ්‍යයි ( මිල ගණන් සාකච්චා කර ගත හැක )

දිගු කාලීන බද්දට හෝ කුලියට දෙනු ලැබේ

මුළු වර්ග අඩි – 33,000 කි

දෙවන , තුන්වන , හතරවන මහල කුලියට ගත හැක

වෙනත් ව්‍යාපාර

* නවීන වෙළඳ සුපර් මාකට් – දැනටමත් පවත්වා ගෙන යන ලදි

* යෝජිත මහල් නිවාස

* යෝජිත කුඩා සිනමා ශාලාව

වාහන නැවැත්වීමේ ඉඩ කඩ පහසුකම්

මගී සෝපානය

විදුලි පහසුකම්

ජල පහසුකම්

ඉහළ වාණිජ ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මාසික කුලිය : 3,135,000 මිල ගණන් සාකච්චා කර ගත හැක

Commercial Building for rent at Thalawathugoda, Pelawatta Main Road

Size – 33,000 sq.f

Best for a business or office

Rent

* 01 year – Rs.95.00 per SQFT

* 02 year – Rs.105.00 per SQFT ( negotiable )

After that it increases by 6% every year

Key money – 18 months ( negotiable )

Long term lease / rent

All flow 33,000 SQ.FT

02 , 03 & 04 flows available

Other Ventures

* Modern Trade Super market – already Function

* Apartment – Proposed

* Mini Cinema Hall – Proposed

Car Parking Facilities

Passenger Lift

Electricity Supply

Water Supply

High commercial area

All city amenities

Monthly Rent – 3,135,000 ( negotiable )

Call more details

0777569942

0768270672

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top