• රඹුක්කන , කටුපිටිය පාරේ සිට කිලෝමීටර 8ක් දුරින් අගනා පොල් ඉඩම විකිනීමට
  • කුරුණෑගල නගර සීමාවේ සිට කිලෝමීටර 8ක් දුරින් ගොන්න ග්‍රාමීය නගරයේ ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 200ක් දුරින්
  • කොළඹ , කුරුණෑගල ප්‍රදාන මාර්ගයේ දංබොක්ක හන්දියේ සිට කිලෝමීටර 5ක් දුරින්
  • ඉඩමට ලගාවීම සදහා කුරුණෑගල නගරයේ සිට කටුපිටිය හරහා රඹුක්කන බස් දාවන මාර්ගයේ ගොන්න ග්‍රාමීය නගරය අසල පිහිටා ඇති මෙම ඉඩම අක්කර 6 1/2 කි
  • මෙම ඉඩම පොල්, පුවක්,කෙසෙල්,ගම්මිරිස් ඇති සාරවත් පොල් ඉඩමකි
  • මුරයකට පොල් ගෙඩි 7500ක් ලබාගතහැක
  • සැමදා උල්පත් ජලයෙන් මෙම ඉඩම සාරවත් ඉඩමකි
  • ඔබගේ ඉදිරි අනාගතය හා දු දරුවන් වෙනුවෙන් කරන අනගි ආයෝජනයකි
  • සින්නක්කර , නිරවුල් ඔප්පු
  • මිල රු. ලක්ෂ 350 ( මිල ගණන් සාකච්චා කල හැක ) 

විමසීම්   0763898031