For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Rent Commercial Property Rent

Building for Rent in Ragama


  • Building for Rent in Ragama
  • Building for Rent in Ragama
  • Building for Rent in Ragama
  • Building for Rent in Ragama
  • Building for Rent in Ragama
Description
Price : ₨ 100,000
Date : January 22, 2020
Location : Ragama, Sri Lanka

Building for Rent in Ragama

979 රාගම බස් මාර්ගයේ ප්‍රධාන පාරට මුහුණලා උඩු මහල වර්ග අඩි 6000 , පහල මහල වර්ග අඩි 5000 වන දෙමහල් ගොඩනැගිල්ල ( තනි හෝ වෙන වෙනම ) කුලියට දීමට ඇත. 60 ඇම්පියර් විදුලිය ඇත. ජල නල පහසුකම් ඇත. ගැහුණු වැසිකිලි – 03 / පිරිමි වැසිකිලි – 03 පවති. කන්ටේනර් රථ නැවැත්වීමේ පහසුකම් ඇත. රාගම දුම්රිය ස්ථානයට කිලෝමිටර් 1.5 යි. කඩවත අධිවේගි මාර්ගයට කිලෝමිටර් 2 යි. ගනේමුල්ල මාර්ගයට මීටර් 500 යි. 60 ඇම්පියර් විදුලිය මහල් දෙකටම ඇත. විදුලිය ජලය වෙන වෙනම ඇත. වෙඩින් හෝල් එකක් සඳහා , ගාමන්ට් ෆැක්ටරියක් සඳහා , ජිම් එකක් සඳහා , අමතර පන්ති පවත්වන අධ්‍යාපන ආයතනයක් සඳහා වඩා සුදුසු වේ. එක් මහලක මාසික කුලිය – 100,000

Call More details

0777169769

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top