For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Construction

Building construction | Sathira Construction | Malabe


  • Building construction | Sathira Construction | Malabe

Description

Date : November 24, 2018
Location : Malabe, Sri Lanka

Building construction | Sathira Construction | Malabe

නවීන යුගයට ගැලපෙන පරම්පරා ගණනාවක් පවතින මනරම් නිවහනක අයිතිකරුවකු වන්න, වසර 15ක මනා පළපුරුද්දක් ඇති සහනදායී සුපුරුදු සේවාවක් සදහා අප ආයතනය වෙත පියනගන්න.

* වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් නගර සභා අනුමැතිය සමග

* අත්තිවාරමේ සිට සියලු ඉදිකිරීම් ඉහල ප්‍රමිතියකින් යුතුව උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා අප ආයතනයේ ඉංජිනේරු නිලධාරීන්ගේ අදීක්ෂණය යටතේ පළපුරුදු සේවකයන් යොදා සාධාරණ මිල ගණන් වලට සුහදශීලි සේවාවක් ලබා දීම.

* වෝටර් ප්රූෆින් සදහා වසර 10ක් දක්වා වගකීමේ සහතිකයක් සමග සේවාව.

* සියලු ඉදිකිරීම් සදහා මුදල් අයකිරීම වැඩ නිම කළ පසු සිදු කෙරේ.

* පැරණි නිවාස, ව්‍යාපාරික ආයතන නවීන විලාසිතා වලට අලුත්වැඩියාව සදහා සියලු වගකීම් අප ආයතනය විසින් දරණු ලැබේ.

Call now…

0112561276 / 0778638900 / 0718493550 / 0727544322

sathiracons@gmail.com

sathiraconstruction2@gmail.com

No 397/2, Kaduwela road, Malabe


Location

Similiar Ads

Top